සිංහල සිංදු

in #songs7 years ago

E
සමනළ රෑනක් සේ ඉගිලී
B
අකුරට ගිය පාසල් කාලේ
A E
අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
B7
ඒ ලස්සන කාලේ //

E A
පාසල් මවු තුරුලට වීලා
B E
අයන්න ආයනු ගලපාලා //
D A
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
E B B7 E
නිමා වෙලා පාසල් කාලේ //

E A
දුව පැන නට තරග කරාලා
B E
ජය ගෙන හිනැහුන ඒ කාලේ //
D A
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
E B B7 E
විදු මව් තුරුලේ උන් කාලේ
D A
සුලගට හසුවූ පහන් සිලක් මෙන්
E B B7 E
සැගව ගියාදෝ අපේ බාලේ.......